Skip to main content

Posts

Featured

How do Hackers Hack?

  ⭕ කොහොමද ඇක් කරන්නේ? 🤫 😇කතා කරමු අද අන්න ඒක ගැන... ♥️ඉතින් ඔයා මේ වෙද්දී හොදටම දන්නවා නේ මක්කද මේ Hacking කියන්නේ කියලා. 🤥ඒ Post එක කියෙව්වේ නැත්නම්👉 https://etschool69.blogspot.com/2023/10/hacking.html මේකෙන් ගිහින් කියවන්නට හැක🤫 🌱ඉතින් අද අපි කතා කරමු කොහොමද මේ Hacking කරන්නේ කියලා. 🌺හරි එහෙනම් ඉතින් කෙලින්ම කතා බහට යන්. 🌸ඔයා හරි ආසයි නේද දැන් මොකක් හරි එකක් හැක් කරන්න.ඉතින් ඒක ඔයාට කරන්න පුලුවන්.අවශ්‍ය වෙන්නේ දැනුමයි,දැනුමත් එක්ක ඔයාට ඒ වැඩේ කරගන්න ඔනි අංග උපාංග ටිකයි විතරයි. 🙊මොකද මේ ඇහෙන් බලලා මොලෙන් හැක් කරන්න බෑනේ. 🥲හැබැයි මෙහෙම එකකුත් තියේ මිනිස්සුන්ව Hack කරන්නත් පුලුවන් හොදේ🤥ඒකට තමා ඔය Social Engineering කියන්නේ.(සමාජ ඉංජිනේරු විද්‍යාව) 🥴ඒකත් වෙනමම කතාවක් ඒකත් අපි වෙනමම කතා කරමු කෝ. සරලව තේරෙන්න කිව්වොත් ඕක, අතින් පයින් ගහගන්නවට වැඩිය මොලෙන් ගහන එක දරුනු වැඩී කියලා කතාවක් අහලා ඇති නේ.අන්න ඒ වගේ කතන්දරයකට තමා මන් ඔය මිනිස්සුන්ව Hack කරනවා කිව්වේ.නැතුව මේ මොලේට පෙන් එකක් ගහලා හැක් කරන එකක් නෙවෙයි ඈ🤣 🥲කොහොම හරි කොහොම හරි, අපි දැන ගන්න ඔනි අද කොහොමද Hacking කරන්නේ

Latest Posts

Hacking කියන්නේ මොකක්ද?🎃

What is Reverse Engineering?

What is Social Engineering?

What is Data Science?

කොහොමද Anonymous Team එකට Join වෙන්නේ?