කොහොමද Anonymous Team එකට Join වෙන්නේ?

👾ඉතින් ඔයා හොදටම දන්නව ඇති නේ කව්ද මේ Anonymousලා කියන්නේ කියලා.ඉතින් මේක දන්නේ නැති කට්ටියට නිකන් අදහසක් දෙන්න මේක ඇවිල්ලා හැකින් ටීම් එකක්.

👉මේ ගොල්ලෝ අසාදාරනය හමුවේ කතාකරන පිරිසක් කියලත් අපිට හදුන්වන්න පුලුවන්.ඉතින් ඔයාට දැන් ප්‍රශ්නයක් ඇති මේක නීති විරොදී නැද්ද කියලා.

👾ඔව් මේ ගොල්ලෝ කරන වැඩ නිති විරෝදී තමා ඒත් ගොඩක් වෙලාවට මේ anonymous team එකේ ඉන්න කට්ටිය මේ වැඩ කරන්නේ මෙයා කියලා එහෙම ලේසියෙන් අල්ලගන්නෙත් නෑ.මොකද මේ ටීම් එකට බදවා ගන්නවා නම් හොදට කට්ටිය ටික තමා මේකට බදව ගන්නෙ.ඉතින් ඒ ගොල්ලෝ දන්නවා කොහොමද මේ network  එක අස්සේ හැංගිලා ඉන්නේ කියන එක.ඒ කියන්නේ නිකන් කම්පියුටර් එක බඩෙන් ආවා වගේ සෙට් එකක් තමා මේකේ ඉන්නේ.

🌻ඉතින් මේකේ team එකක් උනාට මේකේ ඉන්න අනිත් අය එක්කෙනෙක්වත් දන්නේ නෑ.කව්ද ප්‍රදානියා කියන්නවත් දන්නේ නෑ.ඉතින් මේකයි මේකේ විශේශත්වය.ඉතින් ඇනෝනිමස් ටීම් එකේ එකෙනෙක් අහු උනත් එයා අනිත් කට්ටිය කව්ද කියලා දන්නේ නැති නිසා මොන දේ කරත් අනිත් කෙනා කව්ද කියල නම් හොයාගන්න බෑ.

♥️ඉතින් සමහර විට ඔයාගේ අල්ලපු ගෙදර හරි ඉන්න කෙනා මේ ටීම් එකේ ඇති හැබැයි ඔයාවත් ඒක දන්නේ නැතුව ඇති.ඉතින් මේක ඇවිල්ලා රහසිගත සංවිදානයක් කියන එක මේකෙන්ම ඔප්පු වෙනව නේ.

🔥ඉතින් මන් කතා කරන්න ගත්තේ මේ ටීම් එකට ජොයින් වෙන විදිහනේ.

🌍ඉතින් ඔයා දැන් හිතනවද මේවගේ ටීම් එකකට යන්න නම් මොන වගේ දැනුම සහ අවදානමක් තියනවද කියන එක ගැන.

🌼ඉතින් හිතන තරම් ලේසි නෑ මේකට යන එක නම්.

🙈ඔයා මුලින්ම මේ ටීම් එකට යන්න නම් කොහොමද ඔයා network එක අස්සේ නිර්නාමික වෙන්නේ කියන එක ඉගෙන ගන්න වෙනවා.ඉතින් එහෙම ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුලුවන් අපි ඩාර්ක් වෙබ් යැයි සම්මත වෙබ් පේජ් අස්සේ රිංග රිංග මේ ඇනෝනිමස් ටීම් එකට ජොයින් වෙන්න පුලුවන් ලින්ක් එකක් හොයාගන්න.

💕ඉතින් ඔයාට මේකටත් හොද දැනුමක් තියෙන්න ඕනි නේ කොහෙද මෙහෙම ලින්ක් තියෙන්නේ.අපි ගන්නේ කොහොමද.අරගත්තට පස්සේ මගේ ආරක්ශාව කොහොමද වගෙ ඔක්කෝම දැන ගන්න ඕනි.

💥ඉතින් ටීම් එකේ ලින්ක් එක හොයාගත්තා කියමු කෝ ඒ ලින්ක් එක පැය කිහිපයකින් ආය වැඩ නැති වෙයි.ඉතින් ඔයා එතනින් එහාට ඒ ලින්ක් එක වැඩ කරන්න සලස්වලා හරි වෙන විදිහකට හරි මේ ලින්ක් එක අස්සෙන් යන්න දැන ගන්න ඕනි.ඉතින් පට්ටම මොලයක් තියෙන්න ඕනි මේකට ජොයින් වෙන්න නම්.

☮️මන් පොඩි උදාහරණයක් දෙන්නම්,මන් මේක කලින් කියලත් ඇති කමක් නෑ ආය කියන්නම්,

දැන් ඔය සමහර වෙබ් පේජ් තියනවා ඒ වෙබ් පේජ් එක අස්සට යන්න නම් ඔයාට පාස්වර්ඩ් එකකුයි පොඩි username එකකුයි ඕනි.

🌳ඉතින් ඔයාලග එහෙම user name එකක්වත් පාස්වර්ඩ් එකක්වත් නෑ.ඇත්තටම එහෙම එකක් කොහෙවත් නෑ.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අර logging  පේජ් එක ඇක් කරලා.user name එකකුයි පාස්වර්ඩ් එකකුයි අරන් ඒකට ලොග් වෙන එක.

♦️ඉතින් මන් හිතනවා ගොඩක් වෙලාවට ඔයවගෙම තියරියක් මේ ඇනෝනිමස් ටීම් එකට ජොයින් වෙන්නත් තියෙන්න ඕනි කියලා.ඉතින් ඒක සමහර විට බරපතල වැඩක් වෙයි.

❣️ඉතින් ඔයා කොහොම හරි web page එක අස්සටත් රිංගුවාට පස්සේ ඔයාට කතා කරන්න සිද්ද වෙනවා මේ ටීම් එකේ ඉන්න එක්කෝ කවුරු හරි එක්කෙනෙක් එක්ක.එහෙමත් නැත්නම් ටීම් එකේ ප්‍රදානියත් එක්ක.ඉතින් මන් ඒක දන්නෑ කොහොම හරි ඉන්ටෙව් එකක් තියේවී.

🌱ඉතින් එතනින් ඔයාගේ it skills එහෙම මැනලා බලලා හොදයි නම් ඔයාව ටීම් එකට ගයි.

🌝ඉතින් මේ මන් හිතලා කිව්ව එව්වා නෙවෙයි හොදේ😅✋මන් අහලා තියන තව කට්ටිය කියලා තියන එව්වත් මගේ අත්දැකීමුත් දාලා කිව්වේ.

✨ඉතින් මේකට යන කොට ඔයා වෙනස්ම විදිහේ එක්කෙනෙක් විදිහට තමා යන්නත් ඕනි.ඒ කියන්නේ ඔයාගේ credit card එකක් ඉල්ලුවත් ඔයා දෙන්න ඕනි මේ ලෝකේ නැති හරි එක්කෙනෙක්ගේ එකක්.ඒවගේම තමා ඔයාගේ පෙනුම පවා ඔයා ඉන්න තැන් ඔයාගේ රට ඔක්කෝම වෙනස් වෙන්න ඕනි.ඉතින් හිතන තරමට ලේසී නෑ.ඔය tor browser එක පාවිච්චි කරා කියලා මේ සීයට සීයක් ඒකෙන් නිර්නාමික වෙන්නෙත් නෑ.ඉතින් සමහර විට ඔයාටම කියලා tails වගේ os එකක් හදලා ඒක හරහා යන්න වෙයි.මන් දන්නෑ තව හොයල බලන්න.ටීම් එකට ජොයින් වෙන්න කලින් ඔයාගේ it skills පට්ටටම හදාගන්න.

🌙ඉතින් මන් මේක දැන් කිව්වේ නීති විරෝදී දේවල් කරපන් කියල නෙවෙයි.මෙක හරි දේකට පාවිච්චි කරන්න ටීම් එකට යනවා කියලා ඔයාට මෝටි වෙට් කරන් ඔයාගේ skills ටික හදාගත්ත නම් වටිනවා නේද.ඉතින් මන් කියලා දුන්නා කියලවත් මේක වැරදි විදිහට පාවිච්චි කරන්න හදන්න එපා.මොකද ඔයා හරියාකාරව දන්නේ නැතුව මේ ටීම් එකේ ලින්ක් එකක් හරි හොයන්න ගියොත් ඔයාටම හානියක් වෙන්න පුලුවන්.

😇ඉතින් මන් කියලා තියනව නේ හෙව්වොත් හම්බෙයි.ඉතින් ඔයත් හෙව්වොත් හම්බෙයි.හම්බීම කෙසේ වෙතත් වෙන දෙයක් වෙයි.ඉතින් මොලේ කල්පනා කරලා වැඩ කරන්න.තව ඉගෙන ගන්න.ඊට පස්සේ කරගන්න දෙයක් තමන්ට හොදයි නම් කරගන්න.අපිට අදාල නෑනේ ඒවා😅✋

🌝ඉතින් ඔන්න ඔහොමයි මේ ටීම් එකට යන්න වෙන්නේ.

🌳All The Best🌳

🔥🌼HAPPY LEARNING ALL🌼🔥

මම,

🐒King ZERO...

Comments

Popular Posts