What is Data Science?


❤️මොකක්ද මේ දත්ත විද්‍යාව කියලා අද අපි කතා කරමු.

🥇ඉතින් මන් මේ අවුරුද්දකට විතර පස්සේ තමා ආයෙත් මේ Post එකක් ඔයාලා වෙනුවෙන් ලියන්නේ.

😎ඉතින් මන් හිතනවා ඉස්සර විදිහටම ඔයාලා දැනුත් අපිත් එක්ක ආයෙත් එකතු වේවී කියලා.

🙊ඉතින් වැඩිය කතා ඔනි නැහැ.අපි යන්කෝ අපේ ප්‍රධානම කතා මාතෘකාවට.

🌚මොකක්ද මේ දත්ත විද්‍යාව කියන්නේ ඒක ගැන අද අපි කතා කරමු.

🌍ඉතින් මේක ගත්තම මේක ඇත්තටම ලොකු පරාසයක්.මේ එක Post එකකින් දෙකකින් අපිට මේක කතා කරලා ඉවරයක් කරන්න එහෙම බෑ.

🪷ඒත් අව්ලක් නෑ අපි වැඩේට ආරම්භයක් ගමු.වෙලාව තියෙන තියෙන විදිහට මන් ඔයාලට මේක ගැන හිමින් හිමින් කියලා දෙන්නම්.නැත්නම් ඉතින් හොදම දේ Self Studies තමා ඉතිම්.

🌍කොහොම හරි, මේ වෙද්දී ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන දෙයක් නේ මේ දත්ත කියන්නේ.ඒක ඔයාල දන්නව නේ.මොකද මෙහෙම ගන්න කො,

👾ඔයා බිස්නස් එකක් කරනවා,බිස්නස් කරන්නේ පාන් ගැන කියමු කෝ.ඉතින් ඔයාට පාන් විකුන ගන්න නම් බනිස් කන අයට ඇඩ් යවලා වැඩක් නෑනේ.පාන් කන අයට ඇඩ් යැව්වොත් ගොඩක් අය පාන් කරනව නේ.අන්න ඒක තමා මේකෙත් තියෙන්නේ.

🥶ඒ කියන්නේ මේ දත්ත අපිට සෑහෙන්න ප්‍රබල විදිහට භාවිතා කරන්න පුලුවන්.මොකද එක Database එකක් තිබ්බා නම් හරියට බිස්නස් එකකට ඒ Database එකම ඇති එයාගේ බිස්නස් එක ගොඩ දාගන්න.ඉතින් එතකොට ඔයාට දත්තවල වටිනාකම තේරෙනව නේ.

💸අන්න ඒ දේවල් ගැන හරි විදිහට අද්‍යනය කරලා ඒ දේවල් හරියාකාරව හසුරවන එකට තමා මේ Data Science කියන්නේ.

🙃ඒ කියන්නේ දත්ත හම්බුනාම ඒවා හරි විදිහට ගබඩා කරන්නත්, ඒ වගේම ඒ දත්ත එහෙම ගබඩා කරලා තියලා ඒවා අවශ්‍ය උචිත අවස්තාවට අනුරූපව භාවිතා කරන්නත්, ඒ වගේම ඒ එලියට ගත්ත දත්ත බාවිතා කල හැකි ආකාරයට සකස් කරන්නත්,ඒ වගේම කල් ඉකුත් වෙන අනාගතයට වැඩක් නැති දත්ත ඉවත් කර ගබඩා කල දත්ත නිසියාකාරව කලමනාකරණය කිරීමටත් වැනි තියෙන මුලු පරාසයේම එකතුවට තමා මේ Data Science කියලා අපි කියන්නේ.

🧑‍💻සරලවම කිව්වොත් දත්ත නිසියාකාරව හසුරවන්න ඉගෙන ගන්න එක තමයි අපි මේ Data Science කියලා කියන්නේ.

🤝මන් හිතනවා දල අදහසක් ආවා Data Science කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට.

🕵️‍♂️ඉතින් මේ Data Science ගත්තම මේක ඔයා හරියාකාරව ඉගෙන ගත්තොත්, ඔයාව ඕනිම Company එකකින් ඉල්ලන මට්ටමටම ඔයාට එන්න හැකියාව තියෙනව.

🍂මොකද ලෝකේ අනිත් රටවල් මේ Data වලට මාර විදිහට ගරු කරනව.එයාලා ඒ Database Manage කරනව.ඉතින් ඔයා Data Scientist  කෙනෙක් උනා කියන්නේ ඉතින් ගොඩම තමා.

💐මොකද පිටරටක ඕනිම Company එකක එයාලගේ Database එකක් තියෙනව නේ.ඉතින් ඒක නිසියාකාරව පාලනය කරන්න පුලුවන් අය ඒ අය හොයනවා.

🌼ඉතින් ඔයාට පුලුවනම් හරියාකාරව Data Science ඉගෙන ගන්න ඔයාටත් පුලුවන් ලොකු දෙයක් සිද්ද කරන්න😁

🪸එහෙනම් ඉතින් Self Studies පටන් ගන්න.මේකේ තව විස්තර ඔනි නම් අපිට කියන්න අපි දෙන්නම්😁

🌸එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා🌸

මම,

👑King. ZERO👑

🔥🌼HAPPY LEARNING ALL🌼🔥

▒▒▄▀▀▀▀▀▄▒▒▒▒▒▄▄▄▄▄▒▒▒

▒▐░▄░░░▄░▌▒▒▄█▄█▄█▄█▄▒

▒▐░▀▀░▀▀░▌▒▒▒▒▒░░░▒▒▒▒

▒▒▀▄░═░▄▀▒▒▒▒▒▒░░░▒▒▒▒

▒▒▐░▀▄▀░▌▒▒▒▒▒▒░░░▒▒▒▒

*•.¸♡EXTRAORDINARY THINKERS♡¸.•*

👽👽👽👽👽👽👽👽👽👽

Comments

Popular Posts